මහින්දගේ නිවසේ වෙන්නේ මොකක්ද ?

Thursday, 16 April 2015 - 15:55

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B8%E0%B7%9C%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF+%3F
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළියට හෝ වෙනත් මැයි දින රැළියකට සහභාගි නොවන බව ප්‍රකාශ කර තිබෙනවා. හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැළියට සහභාගි නොවන බව අද (16) පැවැති සාකච්ඡාවකදී හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවයි.  

මේ අතර, වෙනත් කිසිඳු මැයි දින රැළියකට සහභාගි නොවන්නේ යැයි හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.

අද උදෑසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 57 දෙනෙකු, පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් රැසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මුණ ගැසීමට තංගල්ල කාල්ටන් නිවසට ගොස් තිබුණා. එහිදී ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව හිටපු ජනාධිපතිවරයා සහ මෙම පැමිණි මන්ත්‍රීවරුන් අතර සාකච්ඡා පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට ගිය මන්ත්‍රීවරු මෙසේය.

බන්දුල ගුණවර්ධන
ජොන්ස්ටන් ප්‍රනාන්දු
වාසුදේව නානායක්කාර
කුමාර වෙල්ගම
දිනේෂ් ගුණවර්ධන
ටී.බී. ඒකනායක
අරුන්දික ප්‍රනාන්දු
ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා
සරත් වීරසේකර
සාලින්ද දිසානායක
මහින්දානන්ද අලූත්ගමගේ
ජයන්ත කැටගොඩ
ගාමිණී ලොකුගේ
විමල් වීරවංශ
රංජිත් සොයිසා
චාමික බුද්ධදාස
නාමල් රාජපක්ෂ
ඩලස් අලහප්පෙරුම
සචින්ද වාස් ගුණවර්ධන
ලොහාන් රත්වත්තේ
ජී.එල්. පීරිස්
එස්.එම්. චන්ද්‍රසේන
මොහාන් ද සිල්වා
රේණුක විදානගමගේ
සේනක විදානගමගේ
නිශාන්ත මුතුහෙට්ටිගම
කෙහෙලිය රඹුක්වැල්ල
ගීතාංජන ගුණවර්ධන
ශ්‍රීයාණි විජේවික්‍රම
රෝහිත අබේගුණවර්ධන
ජගත් බාලසූරිය
එස්.සී. මුතුකුමාරණ
රොශාන් රණසිංහ
වීරකුමාර දිසානායක
මහින්ද යාපා අබේවර්ධන
විමල් වීරවංශ
උදය ගම්මන්පිළ

එහිදී අදහස් දැක්වූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ




එහිදී අදහස් දැක්වූ කුමාර් වෙල්ගම



එහිදී අදහස් දැක්වූ විමල් විරවංශ





























ඡායාරූප - සනත් ගමගේ


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories