19ට සහාය දෙන්න. නීතීඥ සංගමය පා. මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලයි

Saturday, 18 April 2015 - 19:17

19%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B7%8F%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%93%E0%B6%A5+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F.+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
දේශපාලන භේද නොතකා 19 වන ව්‍යවස්ථා සංශෝධනයට සහාය ලබාදෙන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් අද (18) ඉල්ලීමක් කළා. කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ නියෝජ්‍ය සභාපති නීතිඥ සාලිය පීරිස් ප්‍රකාශ කළේ මෙරට දේශපාලනයේ ස්වර්ණමය අවස්ථාවක් ලෙස මෙය සැලකිය හැකි බවයි.

එමෙන්ම නීතියේ ස්වාධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා 19 වන ව්‍යවස්ථා සංශෝධනය අත්‍යවශ්‍ය බවයි ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories