19, 21 වැනිදා සම්මත වීම අනිවාර්යයි - ඇමති කිරිඇල්ල

Sunday, 19 April 2015 - 7:58

19%2C+21+%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%AD+%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD
19 වන ව්‍යවස්ථා සංශෝධනය 21 වැනිදා ස්ථිර ලෙසම සම්මත වන බව අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල පවසනවා. 19 වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් ජනතාවගේ බලාපොරොත්තු ඉටුකිරීම සඳහා ස්වර්ණමය අවස්ථාවක් ලැබී ඇති බවයි අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මාතර - දෙණියාය ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකදී සඳහන් කළේ. එමෙන්ම සාමූහිකව කටයුතු කිරීම තුළින් දේශපාලන අභියෝග ජයග්‍රහණය කිරීමේ හැකියාව පවතින බවද ලක්‍ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. එමෙන්ම වත්මන් ආණ්ඩුව සාමූහික ආණ්ඩුවක් බවයි ඔහු එහිදී කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories