Update : ප්‍රේමය මාතර පාසල් සිසුවියගේ දිවි තොර කරයි

Sunday, 19 April 2015 - 11:23

Update+%3A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%B8%E0%B6%BA+%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
මාතර - ඌරුබොක්ක - බෙරළපනාතර ප්‍රදේශයේදී 19 හැවිරිදි පාසල් සිසුවියක් ගෙළ වැළලාගෙන මියයෑමට හේතුව ප්‍රේම සබඳතාවක් බවට හෙළිවී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ බෙරළපනාතර ජාතික පාසලේ ඉගෙනුම ලබන මෙම සිසුවිය ඊයේ දහවල් 1 ට පමණ සිය නිවසේ කාමරයක් තුළ ගෙළ වැලලාගෙන සියදිවි හානිකරගෙන ඇති බවයි. ඇය සියදිවි හානි කරගැනීමට පෙර ලිපියක් ලියා තබා ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.

Update : Sunday, 19 April 2015 - 12:23
-------------------------------------------
මාතරදි 19 හැවිරිදි තරුණියක් ගෙළ වැළලාගෙන

මාතර - ඌරුබොක්ක - බෙරළපනාතර ප්‍රදේශයේදී 19 හැවිරිදි තරුණියක් ගෙළ වැළලාගෙන මියගොස් තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ දහවල් 1 ට පමණ සිය නිවසේ කාමරයක් තුළ ඇය මෙලෙස ගෙළ වැලලාගැනීමෙන් ජීවිතක්ෂයට පත්වී ඇති බවයි. සියදිවි හානි කරගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර ඇය බෙරළපනාතර ජාතික පාසලේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක් බව සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories