නිදහස් සන්ධානයෙන් ඇතැම් පක්ෂ ඉවත් කර නැහැ

Sunday, 19 April 2015 - 16:12

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%90%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඇතැම් දේශපාලන පක්ෂ සන්ධානයෙන් ඉවත් කරන බවට හෝ ඉවත් වන බවටත් පළ වන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එම සන්ධානයේ මහලේකම් හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු සදහන් කළේ පසුගිය දිනවල සන්ධානයට අනුබද්ධිත ඇතැම් පක්ෂ ඉවත් වනබවට වාර්තා පළ වූ බවයි. කිසිදු දේශපාලන පක්ෂයක් සම්බන්ධයෙන් මෙතෙක් එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස එවැනි තීරණයක් ගෙන නොමැති බවයි මහලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories