තවත් පුතෙකු මව සහ සහෝදරිය ඝාතනය කරයි

Monday, 20 April 2015 - 8:05

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B7%84%E0%B7%9D%E0%B6%AF%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
කොත්මලේ - පූඩළුඔය - ඩන්සිනන් - අක්කරකන්ද ප්‍රදේශයේ පුද්ගලයෙක් තම මව සහ සහෝදරිය අද අලූයම ඝාතනය කර තිබෙනවා. සැකකරු මෙම ඝාතනය සිදුකර ඇත්තේ තියුණු ආයුධයකින් පහරදීමෙන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories