නීතිවිරෝධී සංක්‍රමණිකයන් වැලැක්වීමට පියවර ගන්නා ලෙස යුරෝපා සංගමයට බලපෑම්

Monday, 20 April 2015 - 10:08

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91%E0%B6%B8%E0%B7%8A
යුරෝපා රටවලට අනවසරයෙන් ඇතුලූවන නීතිවිරෝධී සංක්‍රමණිකයන් සීමා කිරීමට නීතිමය පද්ධතියක් සිය සංගමයේ ප්‍රධානීන් එක්ව ක්‍රියාත්මක කළ යුතු බව යුරෝපා සංගමය පෙන්වා දෙනවා. මෙම වසරේ පසුගිය මාස කිහිපය තුළ නීතිවිරෝධී සංක්‍රමණිකයන් 1500 ක් පමණ යුරෝපා රටවලට මුහුදු මාර්ගයෙන් ඇතුලූවීමට උත්සාහ කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අප්‍රිකාව සහ යුදමය තත්ත්වයන් පවතින මැද පෙරදිග කලාපයේ රටවල පුද්ගලයින් යුරෝපා රටවලට මුහුදු මාර්ගයෙන් සංක්‍රමණය වීමට උත්සාහ දරන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories