Update: දියලුම ඇල්ලට පෙම් යුවළ පැනපු වීඩියෝව

Monday, 20 April 2015 - 13:29

Update%3A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%94%E0%B6%B8+%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BA%E0%B7%94%E0%B7%80%E0%B7%85+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B6%B4%E0%B7%94+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B7%80
දියලූම ඇල්ලෙන් පැන ඊයේ පස්වරුවේ සියදිවි හානි කර ගත් පෙම්වතාගේ මළ සිරුර පොලිසිය සොයා ගත්තා.

අද පෙරවරුවේ මෙලෙස හමුවී ඇත්තේ සියදිවි නසාගත් 19 හැවිරිදි තරුණයාගේ උඩුකය කොටසයි. තරුණ පෙම්යුවලක් දියලූම ඇල්ලට පැන ඇත්තේ ඊයේ පස්වරුවේ වන අතර මියගිය 17 හැවිරිදි තරුණියගේ මළ සිරුර එදිනම සොයාගත්තා. මොවුන් හපුතලේ - නිකපොත ප්‍රදේශයේ පදිංචිකරුවන්.

තවද මෙලෙස ජීවිතය නැති කරගත් තරුණයා සහ තරුණිය දියලුම ඇල්ලෙන් පනින ලද වීඩියෝව හිරු ප්‍රවෘත්ති අංශය වෙත ලැබුනේය.

එම පෙම් යුවළ දිය ඇල්ලට පැන්න වීඩියෝව



සියදිවි නසාගත් 19 හැවිරිදි තරුණයාගේ උඩුකය කොටස හමුවූ වීඩියෝව 



මීට පෙර පල කළ පුවත මෙතනින් බලන්න :
http://goo.gl/vijZlA


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories