ප්‍රවීන ගායන ශිල්පී හරූන් ලන්ත්‍රා අභාවප්‍රාප්ත වී තිබෙනවා. කැළණිය - පොල්හේන ප්‍රදේශයේ පිහිටි නිවසේදී අද (21) අලූයම අභාවප්‍රාප්ත වූ හරූන් ලන්ත්‍රා 83 වන වියේ පසුවුණා. සුළං කුරුල්ලෝ, මගේ නාමලී, ආනන්ද මේ රෑ වැනි ගීත රැසක් මොහු විසින් ගායනා කර තිබෙනවා.
Follow US
Most Viewed Stories