මන්ත්රීවරුන් 113 දෙනෙකුගේ අත්සන් සහිතව යෝජනාවක් අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරිය සම්බන්ධයෙන් බන්දුල ගුණවර්ධන මන්ත්රීවරයා අද කතානායකවරයා වෙත ලබා දුන්නා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට කැදවීම සම්බන්ධයෙන් අද දිනයේදී පක්ෂ විපක්ෂ මන්ත්රීවරුන් විවිධ අදහස් පළ කළ අතර ඒ හේතුවෙන් සභාව උණුසුම් මුහුණුවරක් ගෙන තිබුණා.
කෙසේ වෙතත්, පක්ෂ නායකවරුන්ගේ රැස්වීමක් සඳහා පාර්ලිමේන්තුව දෙවරක් කල් තැබීමට කථානායකවරයාට සිදුවුණා. පළමුවර විනාඩි 15කට සභාව කල් තැබුණේ විපක්ෂයේ මන්ත්රීවරුන් පිරිසක් සභා ගැබට පැමිණීම හේතුවෙන්. ඉන් අනතුරුව යළිත් වරක් පාර්ලිමේන්තුව රැස්වූ අතර කථානායකවරයා දෙවන වරටත් සභාව පැය භාගයක් සඳහා කල් තැබුවේ පක්ෂ නායක රැස්වීමක් සඳහායි.

Follow US
Most Viewed Stories