ඊජිප්තුවේ හිටපු ජනපතිට විසි වසරක සිර දඬුවම්

Tuesday, 21 April 2015 - 16:23

%E0%B6%8A%E0%B6%A2%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B6%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A
ඊජිප්තුවේ හිටපු ජනාධිපති මොහොමඩ් මොර්සිට එරට අධිකරණය අද වසර 20 ක සිර දඬුවම් නියම කළා. ඒ, ඔහු ජනාධිපතිවරයාව සිටි 2012 වසරේ ඇතිවූ ආණ්ඩු විරෝධී ගැටුම්වලදී සිදුකළ පුද්ගල ඝාතන සම්බන්ධයෙන් වරදකරු කරමින්. මීට අදාළව මොර්සිගේ මුස්ලිම් සහෝදරත්වය නියෝජනය කරන ආධාරකරුවන් 20 දෙනෙකුට ඊයේ මරණ දඬුවමද නියම කර තිබෙනවා. විපක්ෂ විරෝධතා උත්සන්න වීම හේතුවෙන් ඊජිප්තුවේ හිටපු ජනාධිපති මොහොමඩ් මොර්සි බලයෙන් පහ කෙරුණේ 2013 වසරේදියි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories