කොළඹ දන්සල් සංවිධානය කරන්න කලින් කළ යුතු දේ

Wednesday, 22 April 2015 - 13:09

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%AF%E0%B7%9A
වෙසක් පුරපසලොස්වක පොහෝ දිනය වෙනුවෙන් කොළඹ මහනගර සභා බලප්‍රදේශය තුළ සංවිධානය කරන සියලූ දන්සල් මහනගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම අනිවාර්ය කර තිබෙනවා.

ඊට අදාළ අයදුම්පත් කොළඹ මහනගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වෙතින් ලබා ගත හැකියි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories