ලක්ෂ 53 ක විදේශ මුදල් ගුවන්තොටුපලේදී අත්අඩංගුවට

Wednesday, 22 April 2015 - 14:01

%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+53+%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
විදේශ මුදල් තොගයක් දිවයිනෙන් රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයන් දෙදෙනෙකු ගුවන්තොටුපල රේගුව අද අත්අඩංගුවට ගත්තා. රුපියල් ලක්ෂ 21 ක් පමණ වටිනා විදේශ මුදල් තොගයක් දිවයිනෙන් රැගෙන යාමට උත්සාහ කළ ඉන්දීය ජාතිකයෙකු මුලින්ම අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව යාමටයි උත්සාහ කර තිබෙන්නේ. පසුව සිදුකළ වැටලීමකදී රුපියල් ලක්ෂ 32 ක් පමණ වටිනා විදේශ මුදල් තොගයක් සිංගප්පූරුවට රැගෙන යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories