ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Wednesday, 22 April 2015 - 16:21

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හෙට (23) විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළේ දින 100 ප්‍රතිපත්ති ප්‍රකාශනයේ හෙට දිනයේදී සිදුකළ යුතු කරුණු කිහිපයක් ඇතුළත් බවයි. ඒ අනුව 23 වන බ්‍රහස්පතින්දා ඉකුත් වූ පසු පාර්ලිමේන්තුව විසුරුවා හැර භාරකාර රජයක් යටතේ නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කිරීමද ඊට ඇතුළත් වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories