පාර්ලිමේන්තුවේ 225 - 255 ක් වෙයි

Wednesday, 22 April 2015 - 19:58

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+225+-+255+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
නව මැතිවරණ සංශෝධන ඇතුළත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රකාශ කළා. කොළඹ අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී  සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කළේ නව මැතිවරණ සංශෝධනයට අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව ඉදිරියේදී 255 දක්වා ඉහළ යනු ඇති බවයි.

ඒ අනුව කේවල ක්‍රමය යටතේ මන්ත්‍රීවරුන් 165 දෙනෙකුද අනුපාත ක්‍රමය යටතේ 66 දෙනෙකුද, ජාතික ලැයිස්තුවෙන් 24 දෙනෙකුද නව මැතිවරණ ක්‍රමයෙන් යෝජනා කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories