කූරගල ප්රදේශයේ පිහිටි මුස්ලිම් පල්ලිය එම ස්ථානයෙන් ඉවත් කර වෙනත් ස්ථානයක ස්ථාපිත කරන බව සංස්කෘතික හා කලා කටයුතු රාජ්ය අමාත්ය නන්දිමිත්ර ඒකනායක පවසනවා. හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී අමාත්යවරයා කියා සිටියේ පාර්ශව කිහිපයක් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි.
මේ අතර කූරගල පුරාවිද්යා භූමියේ පිහිටි මෙම පල්ලිය ඉවත් කරන ලෙස ඉල්ලමින් පසුගියදා සිංහල රාවය සංවිධානයේ පිරිසක් විරෝධතාවක ද නිරතවුණා. පසුව පොලීසිය විසින් ජල ප්රහාරයක්ද එල්ල කර එම පිරිස විසුරුවීමටයි පියවර ගෙන තිබුණේ.
මේ වනවිට පුරාවිද්යා දෙපාර්තමේන්තුව විසින් අදාළ ප්රදේශයේ කැණීම් කටයුතු සිදුකරමින් පවතිනවා. ඓතිහාසික වැදගත්කමකින් යුත් කූරගල ප්රදේශයේ කැණීම් කටයුතු සිදුවන්නේ නිවැරදි ක්රමවේදයකට අනුව බවයි පුරාවිද්යා දෙපාර්තමේන්තුව විසින් පසුගියදා ප්රකාශ කර තිබුණේ.

Latest News
බොරලැස්ගමුව ඝාතනයේ වෙඩික්කරු කොට්ටාව පොලිසියට කොටුවෙයි
Local
09 October 2026
හබරාදූවේ සහෝදරියන් දෙදෙනා ඝාතනය රන් බඩු සහ මුදල් ගැනීමටදැයි සැක
Local
08 October 2026
හූති ප්රහාර හමුවේ රියාද් යවන ශ්රී ලංකන් ගුවන් වාර කිහිපයක් අවලංගුයි
Local
08 October 2026
ඉරානය සමඟ පැවැත්වෙන සාකච්ඡා ඵලදායී: නොවැම්බර් 03ට පෙර ඉරානයට පහර දෙන්නේ නැහැ - ඩොනල්ඩ් ට්රම්ප්
Local
08 October 2026
බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට පත්කළ කමිටුව නම් කෙරේ
Local
08 October 2026
ඔස්ට්රේලියාවේ පළමු වරට ඩෙංගු එන්නත භාවිතයට අවසර - සංචාරකයින්ට විශේෂ උපදෙස්
Local
08 October 2026
"ඉදිරි වසර 2-3 ඇතුළත වැට් බද්ද අඩු කරන්න බලාපොරොත්තු වෙනවා" - ජනපති අනුර
Local
08 October 2026
නව යතුරුපැදි ලියාපදිංචිය ලබන 19 වැනිදා සිට දිස්ත්රික් කාර්යාල පහකින්
Local
08 October 2026
කල්අඩි ප්රදේශයේ විදුලි උපපොළක තඹ කම්බි සොරා ගැනීමට පැමිණි පුද්ගලයෙකුට වෙඩි
Local
08 October 2026
දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වෙයි
Local
08 October 2026