ප්‍රභූන් බන්ධනාගාර ගතකළ විට රෝහලට යැවීම අසාධාරණයි - එජාපය

Thursday, 23 April 2015 - 12:43

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B7%E0%B7%96%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B6%AD%E0%B6%9A%E0%B7%85+%E0%B7%80%E0%B7%92%E0%B6%A7+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B6%A7+%E0%B6%BA%E0%B7%90%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B7%83%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA
දේශපාලනඥයින් සහ ප්‍රභූවරුන් බන්ධනාගාර ගතකිරීමෙන් පසු බන්ධනාගාර රෝහලට රැගෙන යාම අසාධාරණ බව මහාමාර්ග සහ ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න පවසනවා. බැසිල් රාජපක්ෂ බන්ධනාගාර ගතකිරීමෙන් පසු බන්ධනාගාර රෝහල වෙත රැගෙන යාම සම්බන්ධයෙන් අද (23) පැවති මාධ්‍ය හමුවකදී නැගූ පැනයකට පිළිතුරු ලෙසයි ඔහු මේ බව කියා සිටියේ.

කෙසේ වෙතත් බන්ධනාගාර තුළ සුවපහසුව ඇතිවන ලෙස සකස් කිරීම සඳහා ආයෝජනයන් සිදුකළ යුතු බවද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories