තර්ජන, බලපෑම් හමුවේ යහපාලනය වෙනුවෙන් වූ රජයේ වැඩපිළිවෙල අඩාල කිරීමට සූදානම් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ සංචාරක හා ක්‍රීඩා අමාත්‍යාංශයේ පසුගිය කාලයේ සිදුවූ බව කියන දූෂණ සම්බන්ධයෙන් සෙවීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාව පිළිගනිමින්. ක්‍රීඩා ක්ෂේත්රයේ දූෂණ පිළිබඳ සොයා බැලිය යුතු බව ද අගමැතිවරයා මෙහිදී සදහන් කළා.
Follow US
Most Viewed Stories