යහපත් අනාගතයක් වෙනුවෙන් ප්‍රවේශයක් - අගමැති

Sunday, 26 April 2015 - 8:11

%E0%B6%BA%E0%B7%84%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92
සියළු  දෙනාට යහපත් අනාගතයක් සඳහා ප්‍රවේශයක් නිර්මාණය කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. හෙතෙම  මේ බව ප්‍රකාශ කළේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ ඊයේ (25) පැවති ජනහමුවකට එක්වෙමින්. එහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ වතුකරයේ අධ්‍යාපනය නැංවීමට රජය විශේෂ අවධානයක් යොමුකළ යුතු බවයි.  අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් ක්‍රමවත් වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන බව ද මෙහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories