කල්මුණේ ගින්නක් - කඩ 14 කට හානි

Tuesday, 28 April 2015 - 7:28

%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%9A%E0%B6%A9+14+%E0%B6%9A%E0%B6%A7+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92
කල්මුණේ පොදු වෙළඳපොලේ ඇතිවූ ගින්නකින් එහි කඩකාමර 14 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ පොදු වෙළඳපොලේ ගබඩාවක ඊයේ දහවල් මෙම ගින්න හටගෙන ඇති බවයි. ගින්නෙන් සිදුවූ දේපළ හානිය මෙතෙක් තක්සේරු කර නොමැති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories