අයි.එස්. නායකයා මියගිය බව ඉරානය කියයි

Tuesday, 28 April 2015 - 8:28

%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B6%E0%B7%80+%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
අයි.එස්.අයි.එස්. අන්තවාදී ඉස්ලාමීය සන්නද්ධ සංවිධානයේ නායක අබු බකර් අල් බග්දාදි ජීවිතක්ෂයට පත්වූ බව ඉරාන ගුවන් විදුලිය ඊයේ නිවේදනය කළා. ඇමරිකාව ප්‍රමුඛ සන්ධානයේ ගුවන් ප්‍රහාරවලින් ඔහු බරපතල ලෙස තුවාල ලබා සිටි බව මීට පෙර ප්‍රකාශ වුණා.  එහිදී තුවාල ලැබීම හේතුවෙන් අයි.එස්.අයි.එස් නායකයා මිය ගොස් ඇති බවයි ඉරාන ගුවන් විදුලිය කියා සිටියේ.  


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories