ව්‍යවස්ථා සංශෝධනය ජනතා ජයග්‍රහණයක් කළේ අපි - හිටපු ඇමති ජී.එල්

Wednesday, 29 April 2015 - 12:50

%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85%E0%B7%9A+%E0%B6%85%E0%B6%B4%E0%B7%92+-+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%A2%E0%B7%93.%E0%B6%91%E0%B6%BD%E0%B7%8A
19 වන ව්‍යවස්ථා සංශෝධනය ජනතාවගේ ජයග්‍රහණයක් බවට පත් කළේ විපක්ෂය බව හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ ජනාධිපතිවරයාගෙන් ඉවත් වන බලතල පාර්ලිමේන්තුවට ලබාදීම සඳහා කළ අරගලය සාර්ථක වූ බවයි. පාර්ලිමේන්තු සංකීර්ණයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් අහිමි කිරීමට සූදානම් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම්ද සුරක්ෂිත කරදුන් බව හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් මෙහිදී සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories