ගුණ නුවන පාදන්න මන්ත්‍රි ආර් දුමින්ද සිල්වාගෙන් දරුවන් 3000කට පිළිසරණ

Wednesday, 29 April 2015 - 21:15

%E0%B6%9C%E0%B7%94%E0%B6%AB+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92++%E0%B6%86%E0%B6%BB%E0%B7%8A++%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+3000%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B7%83%E0%B6%BB%E0%B6%AB
කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  ආර්  දුමින්ද සිල්වා මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් වෙත අභ්‍යාස පොත් පිරිනැමීමේ වැඩසටහනක් පසුගියදා රාජගිරිය - ඔබේසේකර පුර ප්‍රදේශයේදි පැවැත්වුණා
 
එහිදී දරුවන් 1500 කට පමණ අභ්‍යාස පොත් පිරිනැමුණා
 
මෙම වැඩසටහන් මාලාවේ තවත් පියවරක් කොහිලවත්ත - කැලණිමුල්ල ප්‍රදේශයේදී ද පසුගියදා පැවැති අතර එහිදී පාසල් දරුවන් 1500 කට පමණ අභ්‍යාස පොත් පිරිනැමුණා.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories