පාලකයා වෛරයෙන් සහ ක්‍රෝධයෙන් තොරවිය යුතුයි

Monday, 04 May 2015 - 21:45

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92
රටේ යහපත උදෙසා පාලකයා වෛරයෙන් සහ ක්‍රෝධයෙන් තොරව කටයුතු කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.

බෙලිඅත්ත ප්‍රදේශයේ ආගමික උත්සවයකට සහභාගි වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළ කළා. 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories