පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතා ආගමික වැඩසටහන් රැසකට එක්වේ

Monday, 04 May 2015 - 21:56

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A.+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%B8%E0%B7%84%E0%B6%AD%E0%B7%8F++%E0%B6%86%E0%B6%9C%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%9A
වෙසක් පුර පසලොස්වක පොහොය නිමිත්තෙන් කොළඹ දිස්ත්‍රික්කයේ සංවිධාන කර තිබූ ආගමික වැඩසටහන් රැසකට, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතා මෙවරත් සහභාගි වුණා.

ඒ අතරට, ආර්. දුමින්ද සිල්වා මහතා තොරණ හා දන්සැල් විවෘත කිරීමේ අවස්ථාවන් කිහිපයකට ද  එක්වුණා. 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories