බොදුබල සේනාවෙන් අලූත් පක්ෂයක්

Tuesday, 05 May 2015 - 19:17

%E0%B6%B6%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%B6%E0%B6%BD+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
තමන් පිහිටුවන නව දේශපාලන පක්ෂය පිළිබඳ සාකච්ඡා කිරීමට හෙට (06)මැතිවරණ කොමසාරිස්වරයා හමුවන බව බොදුබල සේනා සංවිධානය ප්‍රකාශ කළා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී  එහි ප්‍රධාන විධායක ඩිලන්ත විතානගේ කියා සිටියේ පාර්ලිමේන්තුවේ සිංහල බොදු  නියෝජනය වැඩිකිරීම පක්ෂය පිහිටුවීමේ අරමුණ බවයි.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories