නිදහස් පක්ෂයේ අපේක්ෂකත්වය තහනම්

Wednesday, 06 May 2015 - 20:07

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
බ්‍රිතාන්‍ය මහ මැතිවරණයට කන්සර්වේටිව් පක්ෂයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින ශ්‍රී  ලාංකිකයෙකු ද වන රනිල් ජයවර්ධනට තර්ජනය කළ බ්‍රිතාන්‍ය නිදහස් පක්ෂයේ අපේක්ෂක රොබට් බ්ලේගේ අපේක්ෂකත්වය එම පක්ෂය තහනම් කර තිබෙනවා. ඔහු තර්ජනය කර තිබුණේ එරට පාර්ලිමේන්තුවට තේරී පත්වුවහොත් රනිල් ජයවර්ධන වෙඩි තබා ඝාතනය කරන බවටයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories