පෙරටුගාමින්ට ප්‍රශ්ණයක්

Thursday, 07 May 2015 - 12:48

%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%A7%E0%B7%94%E0%B6%9C%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
කුමාර් ගුණරත්නම්ට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබාගැනීමට නම්  ඕස්ට්‍රේලියාවේ ස්වභාවික විපතක් සිදුවිය යුතුදැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය රජයෙන් ප්‍රශ්න කරනවා. එහි දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව  කොළඹ අද (07)  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙම අදහස් පළ කළා. පසුගිය පාලන සමයේ මෙරටින් පළාගිය මාධ්‍යවේදීන් පිරිසකට යළි සිය රට පැමිණිමට හැකිවූයේ නේපාලයේ සිදුවූ භූ කම්පනයෙන් පසුව බවයි ඔහු කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories