නව අස්ගිරි මහානාහිමි තේරීම අද

Friday, 08 May 2015 - 8:48

%E0%B6%B1%E0%B7%80+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B6%AD%E0%B7%9A%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF
සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අභිනව මහානාහිමියන් පත් කිරීම අස්ගිරි මහාවිහාර සීමා මාලකයේදී අද (08) සිදුකෙරෙනවා. සියම් මහා නිකායේ කාරක සංඝ සභාව අද පස්වරු 2.30ට ඒ සඳහා රැස්වන බවයි අස්ගිරි මහාවිහාරීය කාරක සංඝ සභික පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් ප්‍රකාශ කළේ.

අස්ගිරි මහානාහිමි උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත නාහිමියන්ගේ අපවත්වීමත් සමඟයි එම ධුරය පුරප්පාඩු වූයේ. අභිනව මහානාහිමියන් පත් කිරීමෙන් පසුව සිදුවන ක්‍රියාවලිය පිළිබඳව ද පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පැහැදිලි කරමින් කියා සිටියේ නව පත්වීම් සම්බන්ධයෙන් මල්වතු පාර්ශවය ද දැනුවත් කරන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories