ඉන්ධන මිල ගැන මුදල් ඇමති කතාකරයි

Friday, 08 May 2015 - 12:33

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ඉන්ධන මිල වැඩි කිරීමට කිසිසේත් ඉඩ නොදෙන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා.
ඉන්ධන මිල ඉහළ දැමිය යුතු බවට එම සමාගම් කර ඇති ඉල්ලීම් පිළිබඳව අද කොළඹ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී   රවී කරුණානායක මහතා ගෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්ණයකට  පිළිතුරු ලබාදෙමින්  ඔහු මේ බව සදහන් කළා.  







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories