ඇමති රිෂාද්ට එරෙහිව සිංහල රාවයෙන් පැමිණිලි දෙකක්

Friday, 08 May 2015 - 13:38

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B7%82%E0%B7%8F%E0%B6%AF%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD+%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A
විල්පත්තු අභය භූමිය තුළ සිදුවන වන සංහාරයට විරෝධය පළ කරමින් සිංහල රාවය ජාතික ව්‍යාපාරය අද (08) පොලිස්පතිවරයාට සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් භාර දෙනු ලැබුවා. ලිපියක් මගින් ඔවුන් මෙම පැමිණිල්ල භාරදී තිබුණේ කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන්ට එරෙහිවයි.

මේ අතර, සිය අයිතිවාසිකම් කඩකල බවට අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලය මානව හිමිකම් කොමිෂන් සභාවට අද පැමිණිල්ලක් භාර දී තිබුණා. ඒ පසුගියදා අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලය විසින් සංවිධානය කළ පාගමනකට එල්ල කළ පොලිස් ප්‍රහාරය සම්බන්ධයෙන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories