ගුවන් හමුදා යානයක් කඩා වැටි තානාපතිවරුන් දෙන්නෙක් ඇතුළු 6ක් මරුට

Friday, 08 May 2015 - 14:21

%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+6%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
පාකිස්තාන හමුදා හෙලිකොප්ටරයක් අද (08) අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් පාකිස්තානයේ සිටින නෝර්වේ සහ පිලිපීන තානාපතිවරුන් දෙදෙනා ඇතුළු 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. එරට සිටින ඉන්දුනීසියානු සහ මැලේසියානු තානාපතිවරුන්ගේ භාර්යාවන් මෙන්ම ගුවන් නියමුවන් දෙදෙනා ද ඊට ඇතුළත්.

එම්.අයි. 17 වර්ගයේ මෙම හෙලිකොප්ටර් යානය කාර්මික දෝෂයක් නිසා හදිසියේ ගොඩබැස්වීමට යාමේදීයි උතුරු පාකිස්තානයේ හමුදා පාසලක් අසළට කඩා වැටී ඇත්තේ. එම අවස්ථාව වන විට පාකිස්තානයේ සිටින පෝලන්ත සහ නෙදර්ලන්ත තානාපතිවරුන් ද එහි රැදී සිට තිබෙනවා. ඔවුන් දිවි ගලවාගෙන ඇති අතර, පිරිස අනතුරට මුහුණ දී ඇත්තේ සංචාරක මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවකට යමින් සිටියදියි.

මිය ගිය එම තානාපතිවරුන්

Philippines ambassador Domingo D Lucenario Jr and Norwegian envoy Leif H Larsen. PHOTOS: NORWAY.ORG.PK/APP


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories