රුපියලට අවුලක් නෑ - මුදල් ඇමති

Saturday, 09 May 2015 - 18:50

%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%91+-+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92
විදේශ සංචිත හෝ රුපියලේ අගය පිළිබඳ අර්බුදයක් උද්ගත වී නොමැති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා. කොළඹ අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ විපක්ෂයේ ඇතැමුන් අනවශ්‍ය ආර්ථික අර්බුදයක් පිළිබඳව හුවා දැක්වීමට උත්සාහ කරන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories