නිල කාලය ඉක්මවා ඇති පළාත් පාලන ආයතන එළඹෙන 15 වැනිදා විසුරුවා හැරීමට තීරණය කර ඇති බව මහජන සාමය පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග ප්‍රකාශ කළා. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ වත්තල ප්‍රදේශයේ ඊයේ (08) පැවති උත්සවයකට එක්වෙමින්.
කොළඹ අද (09) පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළේ නිල කාලය අවසන් වී ඇති පළාත් පාලන ආයතනවල නිල කාලය දීර්ඝ නොකරන්නේ නම් එම පළාත් පාලන ආයතන විසුරුවා හැර මැතිවරණයකට යාමට රජය කටයුතු කළ යුතු බවයි.

Follow US
Most Viewed Stories