පළාත් පාලන ආයතනවල කාලය තවදුරටත් දීර්ඝ නොකිරීමට ඊයේ (13) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අනුව කැබිනට් මණ්ඩලය එය අනුමත කළ බවයි.
මේ මස 15 වැනිදායින් නිළ කාලය අවසන් වන ප්‍රාදේශීය සභා 234ක් සඳහා විශේෂ කොමසාරිස්වරුන් පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා ප්‍රකාශ කළා. අලූත්ගම ප්‍රදේශයේ පැවැති රැස්වීමකට එක්වෙමින් ඔහු කියා සිටියේ මෙම පළාත් පාලන ආයතනවල ඡන්ද විමසීම මේ වසරේදීම සිදුකරන බවයි.

Follow US
Most Viewed Stories