අයි.එස්.දෙවැනියා මරුට

Thursday, 14 May 2015 - 9:39

%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
අයි.එස්. සටන්කාමීන්ගේ සංවිධානයේ දෙවැනි නායකයා නමින් හඳුන්වන අබ්දුල් රහුමාන් මුස්තාපා මොහොමඞ් ඇමෙරිකාව ඇතුළු රටවල් කිහිපයකින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ ඉරාක ආරක්ෂක අංශ විසින් අයි.එස්. සටන්කාමීන්ගේ දෙවන නායකයා මියගිය බවට තහවුරු කර ඇති බවයි. කෙසේ වෙතත් අයි.එස් සටන්කාමීන්ගේ සංවිධානය ඔවුන්ගේ දෙවැනි නායකයා මියගොස් ඇති බවට නිල වශයෙන් තහවුරු කර නැහැ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories