මහ බැංකු අධිපතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාවේ පිටපතක් ලෝක බැංකු මෙරට කාර්යාලයට ලබාදීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද (14) කටයුතු කළා. මහ බැංකු බැඳුම්කර ගණුදෙනුවට අදාළව සියලූ තොරතුරු ඇතුළත් වාර්තාවක්ද ඒ සමඟ භාරදුන් බවයි එම මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරමින් මාධ්‍ය වෙත අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් කියා සිටියේ්.
Follow US
Most Viewed Stories