පුරාවිද්‍යා විනාශය මැඬලීමට ජනාධිපති කොමිසමක්

Saturday, 16 May 2015 - 8:59

%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81%E0%B6%BA+%E0%B6%B8%E0%B7%90%E0%B6%AC%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
පුරාවිද්‍යා කටයුතු සම්බන්ධයෙන් සිදුව ඇති වැරදි සහ ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත් කිරීමට කටයුතු කරන බව සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබද අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක පවසනවා. අම්පාරේ ඊයේ (15) පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ මේ සම්බන්ධයෙන් වූ යෝජනාවක් ඉදිරියේදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories