යාපනයේ බෞද්ධ සම්මේලනයක්

Saturday, 16 May 2015 - 9:53

%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%9A%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ජාතික සමගිය ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් ලබන 20 වන දා පළමු වරට යාපනයේදී ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයක් පැවැත්වීමට රජය කටයුතු සූදානම් කර තිබෙනවා. බෞද්ධ හා හින්දු ආගමික සම්බන්ධතා තවත් ඉහළ නැංවීම මෙහි අරමුණක් බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සදහන් කළේ. ඊට අදාළ සාකච්ඡාවක් ඊයේ (15) අරලියගහ මන්දිරයේ පැවැත්වුණා. කරුණා ජාතික සමුළුව ලෙස නම් කර ඇති මෙම සම්මේලනයට දකුණු ඉන්දියාවේ බෞද්ධ සංගම් නියෝජිතයින් ද එක්වීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories