ගාලූ මුවදොර මුහුදු තීරයේ දිය නෑමට ගොස් අද (17) උදෑසන අතුරුදන්වූ තරුණයා සොයා නාවික හමුදා කිමිදුම්කරුවන් සහ පොලීසිය එක්ව තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. අද උදෑසන 6.40 ට පමණ තවත් යහළුවන් පස්දෙනෙකු සමඟ පැමිණ දිය නාමින් සිටි අවස්ථාවේදී රළ පහරකට හසුවීමෙනුයි මොහු දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ. අතුරුදන්වූ පුද්ගලයා කොල්ලූපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 ක තරුණයෙක්.
Update: Sunday, 17 May 2015 - 12.25
....................................................................
ගාලූ මුවදොර මුහුදු තීරයේදී රළ පහරකට හසුවීමෙන් තරුණයෙකු අතුරුදන්වී තිබෙනවා. කොල්ලූපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු වන මොහු අද (17) උදෑසන 6.40 ට පමණ මිතුරන් පිරිසක් සමඟ වෙරළ තීරයේ රළ පාගන අවස්ථාවේදී රළ පහරකට හසුවී අතුරුදන්වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. අතුරුදන්ව

Follow US
Most Viewed Stories