ලාබයි ලාබයි ජනපති කාර්යාලයේ ලිපි ලාබයි !

Tuesday, 19 May 2015 - 7:49

%E0%B6%BD%E0%B7%8F%E0%B6%B6%E0%B6%BA%E0%B7%92+%E0%B6%BD%E0%B7%8F%E0%B6%B6%E0%B6%BA%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92+%E0%B6%BD%E0%B7%8F%E0%B6%B6%E0%B6%BA%E0%B7%92+%21
බොරැල්ල ප්‍රදේශයේ පැරණි පුවත්පත් මිලට ගන්නා ස්ථානයකින් හමුවූ ජනාධිපති කාර්යාලයට අයත් ලිපිලේඛන තොගය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව පොලීසිය පවසනවා. බොරැල්ල පොලීසියට ලැබුණු පැමිණිල්ලක් මත ඊයේ (18) පස්වරුවේ සොයා ගැනුණු මෙම ලිපි ලේඛන තොගය ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරියෙකුගේ පරීක්ෂාවට ලක් කරන තුරු බොරැල්ල පොලිස් ස්ථානයේ තබන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories