යුතුකම් සහ වගකීම් ඉටු කරමින් අනාගතයට සැරසෙමු

Tuesday, 19 May 2015 - 8:04

%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%89%E0%B6%A7%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%99%E0%B6%B8%E0%B7%94
මෙරට ආරක්ෂක හමුදා, යුතුකම් සහ වගකීම් ඉටු කරමින් අනාගතයට සූදානම් විය යුතු  කාලය එළඹී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. අරලිය ගහ මන්දිරයේ දී ඊයේ (18) පස්වරුවේ පැවැති නේපාලයේ සහන කටයුතුවල නිරත වූ සහන කණ්ඩායම් ඇගයීමේ සහ ප්‍රසාද සහතික පිරිනැමීමේ  අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

එම අවස්ථාවට එක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ ලෝක ත්‍රස්තවාදය මැඩලීමට මෙරට හමුදාවන්ට ද වගකීමක් තිබෙන බවයි.


































Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories