සැප්තැම්බර් මාසය වන විට නව පාර්ලිමේන්තුවක් පත්වනු ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ ප්‍රවෘත්ති ප්‍රධානීන් සමඟ ජනාධිපති කාර්යාලයේ අද පැවති හමුවකදීයි. ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයන් පත් කිරීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හරින බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එහිදී සඳහන් කළා.
Follow US
Most Viewed Stories