ආණ්ඩුව අසමත් - නිදහස් පක්ෂය කියයි

Wednesday, 20 May 2015 - 13:00

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B7%83%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+-+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
වර්තමාන රජය අසමත් ආණ්ඩුවක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශණ යාපා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. රටේ ආර්ථිකය වර්ධනය වන බව පැවසුවත්, ජනතාවගේ ක්‍රය ශක්තිය දැඩි ලෙස පහත වැටී ඇති බව ඔහු මෙහිදී සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories