අයි.එස්. සටන්කාමීන් සිරියාවේ ලෝක උරුම නගරයක් අත්පත්කරගනී

Thursday, 21 May 2015 - 8:38

%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%B8%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%8B%E0%B6%BB%E0%B7%94%E0%B6%B8+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
අයි.එස්. සටන්කාමීන් සිරියාවේ තවත් ඓතිහාසික නගරයක් වන පැල්මයිරා නගරය සම්පූර්ණයෙන්ම සිය අණසකට ගෙන තිබෙනවා.  යුනෙස්කෝව මෙය ලෝක උරුම නගරයක් ලෙසද නම් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.  මීට පෙරද අයි.එස්. සටන්කාමීන් හත්රා සහ නිම්රුඞ් නැමති ඓතිහාසික නගර 2 අත් පත්කරගත් අතර පසුව එහි තිබූ ඓතිහාසික නටඹුන් විනාශ කර තිබෙනවා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories