පවුලම සිරගත කළත්, මව්බිම පාවා දෙන්න එපා

Friday, 22 May 2015 - 8:02

%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B6%B8+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B7%85%E0%B6%AD%E0%B7%8A%2C+%E0%B6%B8%E0%B7%80%E0%B7%8A%E0%B6%B6%E0%B7%92%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8F%E0%B7%80%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F
තමා පමණක් නොව රාජපක්ෂ පවුලේ සියල්ලන් සිරගත කළ ද , නිදහස් කරදුන් මව්බිම පාවා නොදිය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ ඊයේ (21) අම්පාර - මහාවාපී විහාරස්ථානයේ පැවති අධිෂ්ඨාන පූජාවකින් අනතුරුව එම ස්ථානයේ රැස්ව සිටි ජනතාව අමතමින්. එහිදී ඔහු කියා සිටියේ තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ අමාරුවෙන් ආරක්ෂා කර ගත් රට රැක ගැනීම සැමගේම යුතුකමක් බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories