කෝච්චියට 8000ක්

Friday, 22 May 2015 - 8:22

%E0%B6%9A%E0%B7%9D%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+8000%E0%B6%9A%E0%B7%8A
දුම්රිය සේවය තුළ විවිධ ශ්‍රේණිවලට අයත් පුරප්පාඩු 8000 ක් පමණ මේ වනවිට පවතින බව දුම්රිය ඒකාබද්ධ පෙරමුණ පවසනවා. එම පෙරමුණේ ලේකම් සම්පත් රාජිත සඳහන් කළේ මේ හේතුවෙන් ඉදිරියේදී දුම්රිය ධාවන කටයුතුවලට බාධා මතුවිය හැකි බවයි. ගැටලූවලට  විසඳුම් ලබානොදුනහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බවටයි ඔහු අනතුරු අඟවා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories