මහබැංකුවේ බැඳුම්කර පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාවට අනුව රුපියල් බිලියන 2700 කට වැඩි බැඳුම්කර වංචාවක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ පවසනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ පක්ෂ ක්රියාකාරීන් පිරිසක් අද (22) උදෑසන හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කර සිටියා. 2012, 2013, 2014 යන වසරවල මෙම බැඳුම්කර වංචාව සිදුව ඇති බවයි අග්රාමාත්යවරයා එහිදී හෙළිදරව් කළේ.
මෙවැනි තවත් බැඳුම්කර වංචා ඇත්නම් ඒ පිළිබඳව ද වාර්තාවක් ලබාදෙන ලෙස තමන් මහබැංකුව වෙත නියෝග කළ බව අග්රාමාත්යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.
මෙවැනි තවත් බැඳුම්කර වංචා ඇත්නම් ඒ පිළිබඳව ද වාර්තාවක් ලබාදෙන ලෙස තමන් මහබැංකුව වෙත නියෝග කළ බව අග්රාමාත්යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.
Follow US
Most Viewed Stories