මන්ත්‍රී ආර්.දුමින්ද සිල්වා පාසල් සිසුන් 1000කට පොත්පත් බෙදාදීම

Friday, 22 May 2015 - 20:51

%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A.%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+1000%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8
පාසල් සිසුන් 1000කට පොත්පත් බෙදාදීමේ වැඩසටහනක් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.දුමින්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ක්‍රියාත්මක කෙරුණේ ගොතටුව නව නගරයේ ගොතටුව මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදීයි.

අනතුරුව දුමින්ද සිල්වා මහතා පැමිණ සිටි පිරිස සමග සුහද පිළිසඳරකද නිතර වුණා.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories