ව්‍යවස්ථාදායක සභාව කඩිනමින් පත් කරන්න - පැෆ්රල්

Saturday, 23 May 2015 - 8:50

%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%B4%E0%B7%90%E0%B7%86%E0%B7%8A%E0%B6%BB%E0%B6%BD%E0%B7%8A
එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට පෙර ව්‍යවස්ථාදායක සභාව පත් කර ගත යුතු බව පැෆ්රල් සංවිධානය අවධාරණය කරනවා. 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගෙන මසකට ආසන්න කාලයක් ගත වුවද ව්‍යවස්ථාදායක සභාවක් මෙතෙක් පත් කර ගැනීමට නොහැකිවීම කණගාටුදායක කරුණක් බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ. එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සදහන් කළේ අවම වශයෙන් මැතිවරණ කොමිසම, පොලිස් කොමිසම සහ රාජ්‍ය සේවා කොමිසම පත් කිරීමට අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා කටයුතු කළ යුතු බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories